දැන් මේ කියන්න ලස්සන Screensaver එකක්
ගැන. මේ තියෙන්නේ යට Screenshot එකක් මේකේ. ඕක හැම වෙලාවේම තියෙන්නේ නැහැ.
විනාඩියෙන් විනාඩියට වගේ වෙනස් වෙනවා. තව යටින් Music එකක් වගේ එකක් යනවා.
බාගෙන ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ.
වෙන කිසිම දෙයක් කරන්න නැහැ. ඔය තියෙන්නේ.
No comments:
Post a Comment