
කෙසේ නමුත්, එෆ්.බී.අයි හෙවත් ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඞ්රල් පරීක්ෂණ කාර්යාංශය මෙම වෛරසයට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමට දැනටමත් පියවර ගනිමින් සිටියි.
එම නිසා ලබන මැයි මස 9 වැනිදායින් පසුව මෙම වෛරසය ඇතුළු වී ඇති පරිගණකවලට ඇතුළුවීමේදී බාධා මතුවිය හැකිය.

ඔබත් අන්තර්ජාලය භාවිතා කිරීමේදී සුදුසු ප්‍රතිවෛරසයක් වෑඩසටහනක උපකාරය ලබගන්න.
මෙම E-mail සමග බොහෝ විට අන්තර්ජලයෙ හුවමාරුවේ.
ඔබේ මිතුරන්ද මේ සම්බන්දව දෑනුවත් කරන්න.
ඔයාලට ඉස්සරහින් බලන්න පුලුවන් 2012 වසරේ නිපද වු වෛරස.
No comments:
Post a Comment