Saturday, May 5, 2012

ගුවන් යානයක් ඈතුලට යමුද?(In side the aeroplane)

ඔන්න මම පොරොන්දු උනා වගෙ අද ඔයගොල්ලන්ව ගුවන් යානයක් ඈතුලට එක්ක යනවා.




මම හිතනවා ඔයාල අයිෆල් කුලුන උඩ ඉදන් අවට සිරි නරඹලා ගොඩක් සතුටු වෙන්න ඈති කියලා.
එහෙනම් වෑඩි කතා ඕනි නෑ.




ගුවන් යානයක නියමු කුටිය සහ ඈතුලත නරඹන්න ඔයාලට පුලුවන්.





පහළින් යන්න පටන් ගන්නකො.......

Friday, April 27, 2012

ඔබගේ පරිගණකයේ DNS Changer වෛරසය ඇත්දැයි දැනගැනීමට ක්‍රමයක්


ඔයාලට මම ඉස්සෙල්ලා ලියපු පෝස්ට් 1කේ කිව්වා නේද වෛරස් 1ක් ගෑන.
මෙන්න අලුත් විස්තර ඒ ගෑන.


මේකෙ නම තමයි
DNS Changer.
මෙම වෛරසය මගින් සිදු වන්නේ පරිගණකයේ ඇති DNS සැකසුම් වෙනස් කිරීමයි.සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා විවිධ වෙබ් අඩවි සමග සම්බන්ධ වනුයේ අයි පී නම් ප්‍රොටෝකොලයක් මගිනි.

එහෙයින් ඉහත සඳහන් කල වෛරසය මගින් සිදු කරනු ලබන්නේ වෙබ් අඩවි වල සැබෑ DNS සැකසුම් වෙනස්කොට ඔවුන්ගේ ව්‍යාජ දත්ත ඇතුළත්කිරීමයි.එවිට අපට අවශ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුලත් කල විට අපව ඔවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවියකට නොදැනුවත්වම රැගෙනයාම සිදු වේ ( Redirect ).

ඒ අනුව අපගේ රහස්‍ය තොරතුරු අප කිසිදු සැකයකින් තොරව ඇතුලත් කිරීමත් සමග ඒවා හැකර්වරුන්ගේ අතට පත්වේ.මේ වන විට ලොව පුරා ඇති පරිගණක මිලියන පහකට මෙම වෛරසය පැතිරගොස් ඇත.

ඔබගේ පරිගණකයේ මෙම වෛරසය ඇත්දැයි දැනගැනීමට මෙම Link එකෙන් යන්න..

http://www.dns-ok.us/

එහි " DNS Resolution = GREEN " ලෙස ඇත්නම් ඔබගේ පරිගණකයට එම වෛරසය ඇතුලත් වී නොමැත.

" DNS Resolution = RED " ලෙස නම් ඔබගේ පරිගණකය එම වෛරසයට මේ වන විට ගොදුරු වී ඇත..


මම මෙ විස්තර ටික නම් හොය ගත්තෙ අයියෝ සල්ලි face book page  1කෙන්.

Thursday, April 26, 2012

අන්තර්ජාලය වෙනස් කරන වෛරසයක්( New Dangerous Virus Attack)

අන්තර්ජාල සැකසුම් වෙනස් කළ හැකි වෛරසයක් මේ දිනවල අන්තර්ජාලයේ පැවැත්මට බාධා කරමින් පවතින බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසනවා.


 කෙසේ නමුත්, එෆ්.බී.අයි හෙවත් ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඞ්රල් පරීක්ෂණ කාර්යාංශය මෙම වෛරසයට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමට දැනටමත් පියවර ගනිමින් සිටියි.
එම නිසා ලබන මැයි මස 9 වැනිදායින් පසුව මෙම වෛරසය ඇතුළු වී ඇති පරිගණකවලට ඇතුළුවීමේදී බාධා මතුවිය හැකිය.





sameeramadushanka.blogspot.com

ඔබත් අන්තර්ජාලය භාවිතා කිරීමේදී සුදුසු ප්‍රතිවෛරසයක් වෑඩසටහනක උපකාරය ලබගන්න.
මෙම E-mail සමග බොහෝ විට අන්තර්ජලයෙ හුවමාරුවේ.
ඔබේ මිතුරන්ද මේ සම්බන්දව දෑනුවත් කරන්න.
ඔයාලට ඉස්සරහින් බලන්න පුලුවන් 2012 වසරේ නිපද වු වෛරස.

Tuesday, April 24, 2012

අයිෆල් කුලුන මුදුනට එනවද යන්න(Tour of eiffel tower)


අද මම ඔයාලට අරගෙන ආවෙ තවත් අමුතු විදියෙ පොස්ට් 1ක්.
ඔයාල ආසද ප්‍රoශයට.....
ලස්සන රටක්....
ආ..ප්‍රoශය කිව්වම අපිට එකපාරට මතක් වෙන්නෙ අයිෆල් කුලුන තමයි....
එත් ප්‍රoශයට යන එක තමයි අමාරු.....

ප්‍රoශයට යන එක අමාරු උනාට මම ඔයාලව අයිfල් කුලුනට එක්ක යනවා.
මාත් එක්ක එනවද යන්න අයිෆල් කුලුන මුදුනට.
හරිම ලස්සනයි.
අයිfෆල් කුලුන උඩ ඉදන් වටේම ලස්සන බලන්න...

ආ තව 1ක්....
හෙට මම ඔයාලව ගුවන් යනාවක නියමු කුටිය ඈතුලට එක්ක යන්නම්කො...
අද අයිෆල් කුලුන මුදුනෙ ඉදන් අවට ලස්සන බලන්නකො....

ඔයාටත් ඕනි නම් පහළින් යන්න පටන් ගන්න....




Gooooo...................... Hurry Up..................





Sunday, April 22, 2012

Desktop 1කට ක්‍රිකට් wallpapers

ශ්‍රී ලන්කාවට ජයෙන් ජයම වෙවා.......!!

එළබෙන 2012   T20ක්‍රිකට් වසන්තයට ඔබත් සෑරසෙන්න.
ඔබගෙ Desktop 1ක ක්‍රිකට් wallpaper 1කින් හෑඩ කරගන්න.

ඔන්න මම කියපු වගෙම තව ක්‍රිකට් ෆොටෝ ටිකක් අරගෙන ආවා.
මෙතන ඈති 2012 T20 ෆොටෝ , ක්‍රිකට් ටීම් වල ෆොටෝ , 2012 IPL ෆොටෝ සහ ක්‍රිකට් වෝල් ෆොටෝ වගයක් තියනවා.
සේරම size 1ක 8MB විතර.

සේරම ෆොටෝ ටික ඕනි නම් මෙතනින් ගන්න.




නෑති නම් ෆොටෝ උඩ  කරලා කරගන්න.
ඔයාට වෙන වෙනම ඕනි නම් පහළින් ලබාගන්න.
Comment 1ක් දාන්න අමතක කරන්න එපා.
     
     
       *2012 IPL Wallpapers
     
       *Cricket Wallpapers
      
       *2012 T20 Wallpapers
  
       *Cricket Team Wallpapers

 


Friday, April 20, 2012

ෆන් ක්‍රිකට් පොටෝස්



මේ බ්ලොග් 1කෙන් ඔන්න ඔයාලට ෆන් ක්‍රිකට් පොටෝස් ටිකක්...
ෆන් කිව්වට පුදුම හිතෙන පොටොස් වගයකුත් තියනවා...
මට අප්ලෝඩ් කරන්න තව ටිකක් තියන්වා.ඒ ටික පස්සෙ අප්ලෝඩ් කරන්නම්කො.දෑනට මෙ ටික ගන්නකො.
3MB විතර තියෙන්නෙ.
ඔන්න කෑමති නම් මෙතනින් ගන්නකො....
තව 1ක්.................
මෙතන ඈති ශී ලන්කා ක්‍රිකට් පිලේ පෝස්ටරයකුත් ඈති.......
එකත් ඔන්න ඔයාලට තමා...
එක විතරක් ඔනි නම් මෙතනින් ගන්නකො .......


Thursday, April 19, 2012

Exclusive Lockout Featurette

පාලුවෙන් ඉන්නවනම් මෙන්න නියම ෆිල්ම් 1ක්.එත් ඔරිජිනල් ෆිල්ම් 1ක් නම් තවම මත හොය ගන්න බෑරි උනා.ඔයාලත්ට ඔරිජිනල් ෆිල්ම් 1ක හම්බ උනොත් මටත් කියන්න.
මෙන්න ෆිල්ම් 1ක ගෑන විස්තර..............


Written and directed by James Mather and Stephen St. Leger,


The sci-fi action thriller stars Guy Pearce, Maggie Grace, Peter Stormare, Lennie James, Vincent Regan, Tim Plester, Anne-Solenne Hatte, Yan Dron, Patrick Cauderlier, Milorad Kapor, Bojan Peric and Mark Tankersley.

Lockout follows a falsely convicted ex- government agent (Pearce), whose one chance at obtaining freedom lies in the dangerous mission of rescuing the President’s daughter (Grace) from rioting convicts at an outer space maximum security prison.

Saturday, April 14, 2012

අපේ සරසවියේ නොදුටු චමත්කාරය(Wayamba University Of Sri Lanka)


ඔයාලට මගෙන් පොඩි තැග්ගක්....
අපේ සරසවියේ නොදුටු චමත්කාරය........
ඔයාලටත් ඕනි නම් මෙතනින් ගන්න...........
Comment 1ක් දාන්න අමතක කරන්න එපා.............





































































Sameera

Monday, February 27, 2012

පොර්ටබල් සොෆ්ට්වෙයාර්


සොෆ්ට්වෙයාර් ඉන්ස්ට්‍රෝල් කරකර ඉන්න කම්මෑලි නම් මෙන්න විසදුම.......
දෑම්මම අත්ත් හදා බලන්න.
හරිම ලෙසි වෑඩක්.
ඉන්ස්ට්‍රෝල් කරන්න ඔනි නෑ...
ඕන වෙලාවට සොෆ්ට්වෙයාර් 1ක ඩබල් ක්ලික් කරාම ඈති..
මෙතන සොෆ්ට්වෙයාර් 10ක් විතර තියනව.
සේරම ඩව්න්ලොඩ් කරලා බලන්නකො.
පික්චෙර් 1ක උඩ කිලික් කරල මේටික ඩව්න්ලොඩ් කරගන්න.

Sunday, February 26, 2012

Mobile Partner 16.001.06.01.500


ඔයලගෙ dongal 1කෙන් massegers විතරනෙ යවන්න පුලුවන්.
එත් මම ඔය ගොල්ලන්ට දෙන්නම් රියල් සොෆ්ට් 1ක්.
මෙකෙන් විඩ්යො කොල්ස් උනත් ගන්න පුලුවනි.






කෑමති නම් මෙතනින් ගන්නකො.
16 MB තමා size 1ක.



crack 1ක මෙතනින් ගන්න.
මම ආපහු ඔන්න අලුත් screensaver   1ක්                     අරගෙන අවා.බලන්නකො හොදද කියලා.



මෙක නම් තිකක් බය හිතෙන විදියෙ screensaver 1ක්.
කෑමතිනම් මෙතනින් ගන්නකො.



මෙකෙ size 1ක  9MB විතර.
දැන් මේ කියන්න ලස්සන Screensaver එකක් ගැන. මේ තියෙන්නේ යට             Screenshot එකක් මේකේ. ඕක හැම වෙලාවේම තියෙන්නේ නැහැ. විනාඩියෙන් විනාඩියට වගේ වෙනස් වෙනවා. තව යටින් Music එකක් වගේ එකක් යනවා.



 
 
 

Saturday, February 25, 2012

ලොව හදුනාගත් මුල්ම වෛරසය

1986 ජනවාරි මාසයේ එක්තරා දිනකදී තමන් වැඩ කරනා පරිගණකයෙහි තමන්ගේ අනු දැනුමකින් තොරව යම් කිසි වැඩසටහනක් කොපි වන බව එක්තරා ඉංජ්නේරු පිරිසකට දක්නට ලැබීය..මෙහි සුල මුල සොයා යෑමේදී ඔවුන්ට තේරුම් ගියේ මෙය එක්තරා ආකරයක සැගවී සිටිමින් නැවත නැවත බෝවෙමින් ෆ්ලොපි ඩිස්ක මාධ්‍ය භාවිතයෙන් පරිගනකයෙහි ඉබේම ඉස්තාපනය වෙන වැඩසටහනක් බවය...එනම් boot sector නම් ගණයට අයත් වැඩසටහනකි..මෙමගින් පරිගණකයට වූ බලපෑම ගැන කතා කලොත්..ෆ්ලොපි ඩිස්කය පරිගණකයට ඇතුලත් කල විට එහි ඇති ෆයිල් වලට කලින් මෙම වෛරසය පරිගණකයෙහි ඉස්තාපණය වේ...මෙලෙස මේ ෆ්ලොපි ඩිස්කය සම්බන්ද කරන සෑම පරිගණකයටම මේ වෛරසය කොපි වේ..(Brain) නමින් හැදින්වූ මෙය ලොව හදුනාගත් මුල්ම වෛරසය වේ...

•Welcome to the Dungeon © 1986 Brain & Amjads (pvt) Ltd VIRUS_SHOE RECORD V9.0 Dedicated to the dynamic memories of millions of viruses who are no longer with us today - Thanks GOODNESS!! BEWARE OF THE er..VIRUS : this program is catching program follows after these messages....$#@%$@!!


•මේවාට වෛරස් නමින් පටබැන්දේ 1984 දී ඇමරිකානු පරිගනක විද්වතකු වූ 'ෆ්‍රෙඩ් කොහෙන්' විසිනි..

•පරිගණක වෛරස් ගත් කල ඒවාට ආවේනික විවිධ ක්‍රම තිබේ...
ඒවා නම්.....
දැනට වැඩකරන වැඩසටහන් වලට බලපෑම් එල්ල කිරීම...
නැවත නැවත කොපි වීම..
පරිගණකයෙහි සම්පත් උපරිම ලෙස භාවිතා කිරීම...
ඉබේම පැතිරීයාම..
පරිගණකයෙහි ඇති දත්ත මකා දැමීම..
මේවායෙන් කිහිපයක් ලෙස හැදින්විය හැක...

•Brain වෛරසය මගින් පරිගණකයට හානියක් සිදුවූයේ නොමැත..ඒ නිසා එය විනාශකාරී වැඩසටසටහන් ගනයට අයිති නොවේ...
මුල්ම විනාශකාරී වෛරසය වූයේ Elk Cloner නැමැති වෛරස වැඩසටහනයි...මෙය නිර්මාණය කරන ලද්දේ එවකට 15 හැවිරිදි ශිෂයකු වූ Rich Skrenta විසිනි...මෙම වෛරසය Apple - 11 පරිගණක වලට මහත් බලපෑමක් එල්ල කලේය...!

Monday, February 20, 2012

අද  ඉදන් මෙ බ්ලොග් 1කත් සින්හලෙන් තමා කරන්න හිතන් ඉන්නෙ.හොදෑද කියලා කමෙන්ට් කරන්නකො..

Saturday, January 28, 2012

Download Organic_Chemistry periodic table

Download totally free
It's usefull for u.
Click this link
 http://205.196.123.175/kcvb6pdon9yg/hxtpd3bxuogc1b0/Organic_Chemistry_II_For_Dummies%28sameera+madushanka%29.pdf

Faculty of Applied Sciences


Wayamba University of Sri Lanka

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
இலங்கை வயம்ப பல்கலைக்கழகம் 

Established 1999 

Type Public University Chancellor 

Prof. C. L. V. Jayathilake 

Vice-Chancellor Prof. A. N. F. Perera

Location Kuliyapitiya and Makandura (NWP), Sri Lanka Colours Maroon      Gold      

Website Official website http://www.wyb.ac.lk

The Faculty of Applied Sciences was established with effect from 1 October 1999 by the Government Notification in the Extraordinary Gazette No. 1093/8 of Tuesday, 17 August 1999. The faculty is in Kuliyapitiya and was assigned with four Departments of study.
  • Department of Computing & Information Systems
  • Department of Electronics
  • Department of Industrial Management
  • Department of Mathematical Sciences
  •  

Wayamba University of Sri Lanka


WUSL002.jpg
WUSL010.jpgWayamba University of Sri Lanka (ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ) is the thirteenth national university in Sri Lanka. It was established in January 1999. The main purpose of the university is offering totally English-medium degree, diploma and certificate courses (internal and external) in areas such as Agriculture, Engineering, Management for students and working professionals. The courses offered are highly up-to-date and job-oriented.
WUSL012.jpgThe Wayamba University of Sri Lanka is headquartered at Kuliyapitiya, Sri Lanka. The University is in two premises, each consisting of two faculties. Faculty of Applied Sciences and Faculty of Business Studies and Finance have been established at Kuliyapitiya and Faculty of Agriculture and Plantation Management and Faculty of Livestock, Fisheries, and Nutrition is established at Makandura.
WUSL019.jpgWUSL018.jpgWUSL020.jpg