අද මම ඔයාලට අරගෙන ආවෙ තවත් අමුතු විදියෙ පොස්ට් 1ක්.ඔයාල ආසද ප්‍රoශයට.....
ලස්සන රටක්....
ආ..ප්‍රoශය කිව්වම අපිට එකපාරට මතක් වෙන්නෙ අයිෆල් කුලුන තමයි....
එත් ප්‍රoශයට යන එක තමයි අමාරු.....
ප්‍රoශයට යන එක අමාරු උනාට මම ඔයාලව අයිfල් කුලුනට එක්ක යනවා.
මාත් එක්ක එනවද යන්න අයිෆල් කුලුන මුදුනට.
හරිම ලස්සනයි.
අයිfෆල් කුලුන උඩ ඉදන් වටේම ලස්සන බලන්න...
ආ තව 1ක්....
හෙට මම ඔයාලව ගුවන් යනාවක නියමු කුටිය ඈතුලට එක්ක යන්නම්කො...
අද අයිෆල් කුලුන මුදුනෙ ඉදන් අවට ලස්සන බලන්නකො....
ඔයාටත් ඕනි නම් පහළින් යන්න පටන් ගන්න....Gooooo...................... Hurry Up..................


No comments:
Post a Comment