~Sameera Madushanka~
New Technology 2012
Saturday, April 14, 2012
අපේ සරසවියේ නොදුටු චමත්කාරය(Wayamba University Of Sri Lanka)
ඔයාලට මගෙන් පොඩි තැග්ගක්....
අපේ සරසවියේ නොදුටු චමත්කාරය........
ඔයාලටත් ඕනි නම්
මෙතනින් ගන්න
...........
Comment 1ක් දාන්න අමතක කරන්න එපා.............
Sameera
Read more »
Thursday, April 12, 2012
Monday, February 27, 2012
පොර්ටබල් සොෆ්ට්වෙයාර්
සොෆ්ට්වෙයාර් ඉන්ස්ට්‍රෝල් කරකර ඉන්න කම්මෑලි නම් මෙන්න විසදුම.......
දෑම්මම අත්ත් හදා බලන්න.
හරිම ලෙසි වෑඩක්.
ඉන්ස්ට්‍රෝල් කරන්න ඔනි නෑ...
ඕන වෙලාවට සොෆ්ට්වෙයාර් 1ක ඩබල් ක්ලික් කරාම ඈති..
මෙතන සොෆ්ට්වෙයාර් 10ක් විතර තියනව.
සේරම ඩව්න්ලොඩ් කරලා බලන්නකො.
පික්චෙර් 1ක උඩ කිලික් කරල මේටික ඩව්න්ලොඩ් කරගන්න.
Read more »
Sunday, February 26, 2012
Mobile Partner 16.001.06.01.500
ඔයලගෙ dongal 1කෙන් massegers විතරනෙ යවන්න පුලුවන්.
එත් මම ඔය ගොල්ලන්ට දෙන්නම් රියල් සොෆ්ට් 1ක්.
මෙකෙන් විඩ්යො කොල්ස් උනත් ගන්න පුලුවනි.
කෑමති නම් මෙතනින් ගන්නකො
.
16 MB තමා size 1ක.
crack 1ක මෙතනින් ගන්න
.
මම ආපහු ඔන්න අලුත් screensaver 1ක් අරගෙන අවා.බලන්නකො හොදද කියලා.
මෙක නම් තිකක් බය හිතෙන විදියෙ screensaver 1ක්.
කෑමතිනම් මෙතනින් ගන්නකො
.
මෙකෙ size 1ක 9MB විතර.
දැන් මේ කියන්න ලස්සන Screensaver එකක් ගැන. මේ තියෙන්නේ යට Screenshot එකක් මේකේ. ඕක හැම වෙලාවේම තියෙන්නේ නැහැ. විනාඩියෙන් විනාඩියට වගේ වෙනස් වෙනවා. තව යටින් Music එකක් වගේ එකක් යනවා.
Read more »
Saturday, February 25, 2012
ලොව හදුනාගත් මුල්ම වෛරසය
1986 ජනවාරි මාසයේ එක්තරා දිනකදී තමන් වැඩ කරනා පරිගණකයෙහි තමන්ගේ අනු දැනුමකින් තොරව යම් කිසි වැඩසටහනක් කොපි වන බව එක්තරා ඉංජ්නේරු පිරිසකට දක්නට ලැබීය..මෙහි සුල මුල සොයා යෑමේදී ඔවුන්ට තේරුම් ගියේ මෙය එක්තරා ආකරයක සැගවී සිටිමින් නැවත නැවත බෝවෙමින් ෆ්ලොපි ඩිස්ක මාධ්‍ය භාවිතයෙන් පරිගනකයෙහි ඉබේම ඉස්තාපනය වෙන වැඩසටහනක් බවය..
.එනම් boot sector නම් ගණයට අයත් වැඩසටහනකි..මෙමගින් පරිගණකයට වූ බලපෑම ගැන කතා කලොත්..ෆ්ලොපි ඩිස්කය පරිගණකයට ඇතුලත් කල විට එහි ඇති ෆයිල් වලට කලින් මෙම වෛරසය පරිගණකයෙහි ඉස්තාපණය වේ...මෙලෙස මේ ෆ්ලොපි ඩිස්කය සම්බන්ද කරන සෑම පරිගණකයටම මේ වෛරසය කොපි වේ..(Brain) නමින් හැදින්වූ මෙය ලොව හදුනාගත් මුල්ම වෛරසය වේ...
•Welcome to the Dungeon © 1986 Brain & Amjads (pvt) Ltd VIRUS_SHOE RECORD V9.0 Dedicated to the dynamic memories of millions of viruses who are no longer with us today - Thanks GOODNESS!! BEWARE OF THE er..VIRUS : this program is catching program follows after these messages....$#@%$@!!
•මේවාට වෛරස් නමින් පටබැන්දේ 1984 දී ඇමරිකානු පරිගනක විද්වතකු වූ 'ෆ්‍රෙඩ් කොහෙන්' විසිනි..
•පරිගණක වෛරස් ගත් කල ඒවාට ආවේනික විවිධ ක්‍රම තිබේ...
ඒවා නම්.....
දැනට වැඩකරන වැඩසටහන් වලට බලපෑම් එල්ල කිරීම...
නැවත නැවත කොපි වීම..
පරිගණකයෙහි සම්පත් උපරිම ලෙස භාවිතා කිරීම...
ඉබේම පැතිරීයාම..
පරිගණකයෙහි ඇති දත්ත මකා දැමීම..
මේවායෙන් කිහිපයක් ලෙස හැදින්විය හැක...
•Brain වෛරසය මගින් පරිගණකයට හානියක් සිදුවූයේ නොමැත..ඒ නිසා එය විනාශකාරී වැඩසටසටහන් ගනයට අයිති නොවේ...
මුල්ම විනාශකාරී වෛරසය වූයේ Elk Cloner නැමැති වෛරස වැඩසටහනයි...මෙය නිර්මාණය කරන ලද්දේ එවකට 15 හැවිරිදි ශිෂයකු වූ Rich Skrenta විසිනි...මෙම වෛරසය Apple - 11 පරිගණක වලට මහත් බලපෑමක් එල්ල කලේය...!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)